Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
47
Total Posts
382
Total Topics
200
  • ඩිෆෙන්ඩ කෑම්පින් ට්‍රිප් එකක් ප්ලෑන් කරගන්නෙ කොහොමද - ඔයාල ගෙනියන කිට්
    Started by NuwanJayasinghe
    Read 181 times
    Previous topic - Next topic
මගේ ඩිෆෙන්ඩර් එක කෑම්පින් ට්‍රිප් කීපයක් ප්ලෑන් කරලා තියනවා. ඒකට හොද කිට් එකක් හදාගන්න ඕනේ. ටිකක් කදු වල එහෙම යන්න ප්ලෑන් එකක් තියනවා.  කෑම්පින් යනකොට ඔයාලා අරන් යන්නේ මොනවාද?  රූෆ් ටෙන්ට් එකද ග්‍රවුන්ඩ් ටෙන්ට් එකද කියලා හිත හිතා ඉන්නේ. ඒවගේම උයන්න, වතුර ගන්න වගේම රිකවරි ජියර් එකක් ගැනත් ප්‍රශ්නයක් තියනවා. දින 3-4කට ඇති වෙන්න අරන් යන්න ඕනේ. එහෙන් ගන්න පුලුවන්ද? ගොඩක් ලොකු වියදම් නම් දරන්න බෑ . ඔයාලගෙ එක්ස්පීරියන්ස් ටිකක් දාගෙන යමු.

සහෝ, ඩිෆෙන්ඩර් එක්ක කෑම්පින් යන්වා කියන්නෙ මරු!  8)  මෙගේ ලග ඇඩ්වෙන්චර් ගියපු ටෙන්ට් එකක් තියනවා - ටිකක් මිල වැඩියි ඒත් වටිනවා. උයන්න හොද උදුනකුයි බාජන සෙට් එකයි තියනවා. වතුර අඩුම ලීටර් 40ක් අරන් යන්න, ජෙරී කෑන් අරන් යන්න. රිකවරි ජියර් එකක් අත්‍යවශ්‍යයි - ඇදගෙන යන ලණු, සවල, කම්ප්‍රෙසර් එක. හොඳ ප්‍රථමාධාර කට්ටලයකුත් අරන් යන්න. සප්ලයස්ලා මැජෙස්ටික් සිටි හරි බියගම පැත්තේ බලන්න. අනිවාරෙන් යන රූට් එකයි එන විදියයි කාට හරි කියලා තියන්න. සේෆ්ටි අනිවා මචං!